අජිත් පී පෙරේරා රවීට මෛත්‍රී කරන්නේ ඇයි ?

0
65

ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරැ තාක්ෂන කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා සිය ෆේස් බුක් පිටුවෙහි එකසත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමති රවී කරුණානායකට මෙත් වඩමින් පොස්ටුවක් පළකර තිබේ.

රවී කරැණානායක ඇමතිතුමා , නීරෝගි වෙත්වා ! සුවපත් වෙත්වා ! යනුවෙන් ඔහු එහි සඳහන් කොට ඇත.

එජාපයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාසද නැතහොත් කරු ජයසුරියද යන ගැටළුව හේතුවෙන් කල්ලි ගැසී ඇති එජාපයේ මන්ත්‍රීවරු විරුද්ධවාදීන්ට එල්ල කරනු ලබන උපහාසයක් ලෙස මෙම ප්‍රකශය කර ඇතියි පෙනී යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here