ICTසමාගම් ගොඩ දාන ගෝඨාගේ අලුත් ප්ලෑන

0
598

තොරතුරු තාක්ෂණික සමාගම් උපයන විදේශ විනිමය වෙනුවෙන් කිසිදු බදු මුදලක් අය නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

වියලුව මීගහකිවුල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළ අතර මෙරට තේ කර්මාන්තය නගා සිටුවීමේ අවශ්‍යතාව පිළිබඳව ද එහිදී කරුණු පැහැදිලි කළේය.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිම සදහා පවත්වනු ලබන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ පස්වරුවේ මීගහකිවුල නව බස්නැවතුම්පලේදී පැවැත්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here